හරීන් හිටි හැටියේ ඉන්දියා යන්නේ රහස් වැඩකට !
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හිටිහැටියේම ඉන්දියාවට ගොස් අයි.සී.සී.යේ සභාපති ශෂංක් මනෝහර් මහතා මුණ ගැසීමට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත් කිරීමට බව ක්‍රිකට් ඒජ් වාර්තා කර තිබේ. මේ හමුව මනෝහර්ගේ වාසස්ථානයේ සිදුවන බවද එහි දැක්වේ.
එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු මේ බව තහවුරු කළ බවද මේ අතර එහි දක්වා තිබේ.
එසේම, ලසිත් මාලිංගගේ සමුගැනීමේ තරගයට අධික වැඩ රාජකාරි තිබියදී සහභාගිවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ක්‍රීඩා ලෝලීන්ගේ නොමනා හැසිරීම නිසා සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා තරමක කනස්සල්ලෙන් පසුවන බවද වාර්තා වේ.
මේ අතර, ජනපතිවරයා ද ක්‍රීඩා අමාත්‍ය හරීන් මහතා අමතා උපදෙස් දී ඇති බව පැවසේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3ZMcEsJY00of-RoQU2ZGsmrgiIkxKyYldZKV_N2YU53px-R665fmj_YRophpbvYlD1Mv3BXqAFRE3bRQpnbr6TqW4gHH9zMHSaVP1TTM6tNzZezeo0tvho7hmJovjRIaRSkuHC8W5TVwP/s1600/shareit.jpg)

No comments: