ජවිපෙ ජනාධිපති අපේක්ෂක මමයි.. ලක්ෂයක් ගෙනැවිත් ගාළු මුවදොරේ එලිදක්වනවා.. රටම දන්න කෙනෙක් ඕස්ට්‍රේලියාවේ පොකට් මීටින් වල කියයි
මීළඟ ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කරගත් සන්ධානයකින් ඉදිරිපත් වෙන්නෙත් තමන් බව මෙරට රාජ්‍ය සේවයේ ඉහළම තනතුරක කටයුතු කළ අයෙකු සදහන් කර ඇත.
ඔහු ආසන්න දිනවල ඕස්ට්‍රේලියාවේ සිදුකල සංචාරයකදී සිය හිතවතුන් සමඟින් මේ බව සඳහන් කර තිබේ.
ඉදිරි අගෝස්තු මාසයේ මැදභාගයේදී ගාලු මුවදොර පිටියට අති විශාල ජනතාවක් රැුස්කර තමන් ජනාධිපති අපේක්ෂකයා බව හඳුන්වා දීමට සූදානමක් ඇති බව ද ඔහු සඳහන් කර ඇත.
මෙම ඉහළ පෙලේ හිටපු රාජ්‍ය නිලධාරියා මෙරට ආන්දෝලනාත්මක ගනුදෙනු කිහිපයක් සම්බන්ධයෙන්ම රජයේ පාර්ශ්වයෙන් වාර්තා ඉදිරිපත් කළ ප්‍රසිද්ධ පුද්ගලයෙකි.
කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා මෑතකදී කියා සිටියේ මෙවර ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන්නේ තම පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන සාමාජිකයෙක් පමණක් මිස පිටස්තර කිසිවෙකු නොවන බවයි.

No comments: