Friday, September 19 2025

Header Ads

ක‍්‍රිකට් කණපිට ගහයි.. හතුරුසිංහ ඇතුළු සියළු පුහුණු කාර්ය මණ්ඩලය එලවා දමයි..

ඉදිරියේදී බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතව ඇති එක්දින තරගාවලියෙන් පසු දුරවලින් ඉවත් වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට දන්වා ඇත.

ලිඛිතව මෙම දැනුම් දීම කර ඇත්තේ ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා විසිනි. ඉවත් වීමෙන් පදු ඔවුනගේ කොන්ත්‍රාත්තු ගැන සලකා බලන බවද ලිපියේ දක්වා ඇත.

Leave a Comment

Powered by Blogger.