Wednesday, April 30 2025

Header Ads

රජකම වෙනුවෙන් ප‍්‍රබලයෙක් කතරගම මහා කඩවර පූජාවක.. ඉන්දීය පූජකයෝද ගෙන්වලා..

මෙරට ඉහලම පුටු වෙනුවෙන් ප‍්‍රබලම පුද්ගලයෙකු කතරගමදී මහා කඩවර ශාන්ති කර්මයක් සිදු කර ඇති බව වාර්තා වෙයි.

ඊට පෙර සතියේද මෙම මහා ශාන්ති කර්මය වෙනුවෙන් තුන් යම් යාගයක් කර ඇත්තේ ඉන්දීය පූජකයන්ද ගෙන්වා ගනිමිනි. මෙම ශාන්ති කර්මය පැවැත්වී ඇත්තේ කතරගම පූජා බිමේ විශේෂ ස්ථානයකයි.

Leave a Comment

Powered by Blogger.