Header Ads

Breaking News
recent

සාකච්ඡා අසාර්ථකයි තැපැල් වැඩවර්ජනය තවදුරටත්


 අමාත්‍යරයා සමග පැවති  සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් සිය වැඩවර්ජනය අද පස්වරු 04.00 දක්වා ක්‍රියාත්මක බව වෘත්තිය සමිති පවසනවා.

ඒකාබාද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ
සිය ගැටළුවලට විසදුම් ලබාදීමට බලධාරින් පියවර නොගතහොත් ඉදිරියේදී අඛණ්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.

No comments:

Powered by Blogger.