Header Ads

Breaking News
recent

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ගැන රාජිත කියන කතාව (වීඩියෝ)

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ලබන 5 වැනිදා ජාතිය වෙනුවෙන් එළිදක්වන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියයි.

ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුලු ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු අවසන් කර ඇති බව පානදුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේය.

No comments:

Powered by Blogger.