අස්ගිරියෙන් රන්ජන් දමනය කරයි.. මහනුවරට කැදවා දණ ගස්වා වැද සමාව ගන්නවයි..[Video]
තමන් විසින් කරන ලද ප්‍රකාශය හේතුවෙන් ගරුතර මහා සංඝරත්නයේ යම් හෝ සිත් රිදවීමක් වූයේ නම් ඊට සමාව අයැද සිටින බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා අද දිනයේ අස්ගිරි මහ නාහිමි ඇතුළු එම නිකායේ කාරක සංඝ සභාව ඉදිරියේ සමාව අයැද සිටියේය.
අස්ගිරි මහා විහාරයෙන් කරන ලද කැදවීමක් අනුව රාජ්‍ය ඇමතිවරයා එහි පෙනී සිටියේය. අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාව සමග රාජ්‍ය ඇමැතිවරයා පැයකට වැඩි කාලයක් සාකච්ඡා කළ අතර වීම එහිදී රාමනායක මහතාට දැඩිව උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් සාකච්ඡාවෙන් පසු මාධ්‍ය අමතමින් රාමනායක මහතා කියා සිටියේ තමන්ගේ ප්‍රකාශය නිසා සිල්වත් භික්ෂූන් වහන්සේලාගෙන් යම් හෝ සිත් රිදවීමක් සිදුවන නම් සමාව අයැද සිටින බවයි. කෙසේ වෙතත් කලින් කී ඉතා සුළු භික්ෂු පිරිස සම්බන්ධයෙන් තමන් පෙර ස්ථාවරයේම සිටින බවද ඔහු එහිදී සදහන් කලේය.

No comments: