Tuesday, May 6 2025

Header Ads

කැසිනෝවලට විරුද්ද යයි නාගානන්ද දිවුරද්දී කැසිනෝ සෙට් එකක් මේසය යටින් එලියට පනී.. [Video]

තමන් කැසිනෝවලට විරුද්ද බවත් කැසිනෝ ගහලාවත් දැකලාවත් නැති බවත් මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කියන නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු පවසයි.

ඉරාජ් වීරරත්න සමගින් පැවති සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කලේය. නමුත් ඔහු එසේ කියුවද නාගානන්දගේ මේසය යටින් කැසිනෝ පෝකර් සෙට් එකක් එලියට ගත් ඉරාජ් එය කුමක්දැයි ඇසීය. තමන් එය නොදන්නා බවත් දරුවන් සෙල්ලම් කරන එකක් විය හැකි බවත් නාගානන්ද කියූවද ඉරාජ් එය පිලි නොගත්තේය.

Leave a Comment

Powered by Blogger.