Saturday, April 12 2025

Header Ads

දෙමල ජනතාවගේ නායකයා ප‍්‍රභාකරන්.. ඔහුට අවමන් කරන සැමටම සාප වෙනවා..

දෙමල ජනතාවගේ නායකයා වන්නේ වේලුපිල්ලේ ප්‍රභාකරන් බවත් ප‍්‍රභාකරන් දෙමල සංස්‌කෘතිය හා පාරම්පරික අගය ආරක්‍ෂා කළ බවත් දෙමල ජාතික සන්ධාන මන්ත්‍රිනී ශ්‍රී ස්‌කන්ධරාජන් පවසයි.
යාපනයේදී අදහස් පල කරමින් ඇය පවසා ඇත්තේ ප්‍රභාකරන්ට අවමන් කරන සෑම දෙනාටම දෙමල ජනතාවගේ ශාපය එල්ල වන බවයි.

එදා ප්‍රභාකරන් විසින් රැක ගන්නා ලද සියලුම සංස්‌කෘතීන් අද වන විට රජය විසින් විනාශ කර ඇති බවද මන්ත‍්‍රීවරයා සදහන් කර ඇත.

ඇය තව දුරටත් සදහන් කර ඇත්තේ ප්‍රභාකරන් මත්ද්‍රව්‍ය ජාවාරම් කර නැති බවයි.

Leave a Comment

Powered by Blogger.