Header Ads

Breaking News
recent

'මං සජිත්ටයි.. හැකිනම් මාව එලවපල්ලා.. එජාපය පරාදයි.. මං ගෙදර යනවා' - ඇමති හරීන් නායකත්වයට අභියෝග කරයි

ජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට තමන් උදව් කරන බවත් හැකිනම් තමන්ව පක්‍ෂයෙන් අයින් කරන ලෙසත් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මීළඟ ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ හැකියාව ඇති සජිත් ප්‍රේමදාස මහතාට එම අවස්ථාව දිය යුතු බවත් ඔහු පවසයි.

එසේ නොවේ නම් තමන් දේශපාලනය තාවකාලිකව සමුගන්නා බවත් වසර පහක කාලයක් පුරා නිවසට වී ව්‍යායාම කර ඇග හදා ගැනීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.

සජිත් ප්‍රේමදාස මහතාට අවස්ථාව නොදුන හොත් ස්ථීර වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය පරාජය වන බව ද ඔහු සඳහන් කළේය.


No comments:

Powered by Blogger.