බෝම්බ ප්‍රහාර පිටුපස ජාත්‍යන්තර බලවේගයක් ඇති බව සත්‍යයක්, එසේ නෑ කියන ප්‍රකාශ පිළිගන්න බැහැ - කාදිනල් හීමි
අප්‍රේල් 21 වනදා එල්ලවූ පාස්කු ප්‍රහාරය පිටුපස නියත වශයෙන්ම ජාත්‍යන්තර බලවේගයක් ඇති බවට අගරදගුරු කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ අදාල ප්‍රහාරය සිදුකලේ අයි.එස් ත්‍රස්ත සංවිධානය බවට එහි නායකයා වගකීම භාරගත් වීඩියෝවක්ද මාධ්‍යට නිකුත් වී ඇති අවස්ථාවක එම ප්‍රහාරය ජාත්‍යන්තර බලවේගයක් නොවන බවට පවසන ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බවයි.
මේ අතර ප්‍රහාරය සිදුකල මුස්ලිම් ජාතිකයින් හට එම ප්‍රහාරය තනිව සිදුකිරීමට හැකියාවක් කිසිඳු ආකාරයෙන් නොවන බවත් ප්‍රහාරයෙන් පසුව සොයාගත් ඩෙටනේටර් ඇතුළු පුපුරන ද්‍රවය පිටුපස ජාත්‍යන්තර බලවේගයක් නිසැක වශයෙන් සිටින බවද උන්වහන්සේ වැඩිදුරටත් මව්බිම සමග සිදුකල කතාබහකට එකතුවෙමින් පැවසුවා.
මව්බිම

No comments: