ගෝටාට මෙවර දිනන්න දුන්නොත් එජාප ආණ්ඩුවක් අවුරුදු 25-30කට එන්නෙ නෑ.. අපේ ජීවිත කාලෙටම එජාප ආණ්ඩුවක් නෑ..
ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙවර ජනාධිපතිවරණය ජය ගැනීමට ඉඩ දුනහොත් එක්සත් ජාතික පක්ෂයට නැවත් ආණ්ඩුවක් පිහිටුවීම තවත් වසර 25-30කට නොහැකි බව එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.
ඒ අනුව තම ජීවිත කාලයේදී එජාප ආණ්ඩුවක් නැවත දක්නට නොලැබෙනු ඇති බවත් ඒ වෙද්දී හරීන් ප්‍රනාන්දු වැනි ඇමතිවරුන් අවුරුදු 80ක් පමණ වයස්ගත වී සිටිනු ඇති බවද ඔහු කීය.
සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ ජනරැුළියක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

No comments: