යහපාලනයට පයින් ගසමින් නීතිය කඩන බව සජිත් ප‍්‍රසිද්ධියේ කියයි.. විරුද්ද වූ අජිත් පෙරේරා මාධ්‍ය හමුවේ අසරණ වෙයි..
තමන් ජනාධිපති වූ පසු ත්‍රස්තවාදීන් අන්තවාදීන් නීතිය හමුවට ඉදිරිපත් නොකර විනාශකර දමන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ ජනාධිපතිවරණය සඳහා වූ ප්‍රචාරක ජන රැළියක් අමතමිනි.
නමුත් එම අදහස් ප්‍රතික්ෂේප කරමින් එම පාර්ශවයේ ඇමති අජිත් පී පෙරේරා මහතා සඳහන් කරන්නේ නීතියට පිටින් කිසිම කටයුත්තක් සිදු නොකරන බවයි.
නීතියේ ආධිපත්‍යයට සියලු දෙනාම යටත් බවත් නීතියට කිසිම කිසිදු කටයුත්තක් තම රජයක් යටතේ නීති විරෝධී කිසිදු දෙයක් සිදු නොවන බවත් ඔහු සඳහන් කළේය.
ඕනෑම වරදකරුට දෙන ඕනෑම දඬුවමක් නීතියේ කාර්යපටිපාටිය අනුව සිදුකරන බවද ඔහු කියා සිටියේය.

No comments: