මෛත‍්‍රී පන්නා ශ‍්‍රීලනිප නායකත්වය චන්ද‍්‍රිකාට.. දයාසිරි පන්නා මහ ලේකම්කම වෙල්ගමට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පත්කර ගැනීමට කටයුතු සූදානම් වෙමින් ඇත.
ඒ සමගම එම පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පත් කර ගැනීම සඳහා දැනටමත් යෝජනා වී ඇති බවද දැනගන්නට තිබේ.
මෙම නව පත්වීම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය නොවැම්බර් 16 වනදා අවසන් වූ පසුව සිදුකරනු ඇති බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අති බහුතරයක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වය පිලිගැනීම ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

No comments: