namal rajapaksha
රාජපක්ෂ පවුලේ සියළු සාමාජිකයන්ට විවාදයකට එන ලෙස ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් කරන ලද අභියෝගය තමන් බාර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් පවසයි.
රාජපක්ෂ පවුලේ බාලම දේශපාලකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා එම අභියෝගය බාර ගන්නා බවද ඔහු කියා සිටී.
එම විවාදය සදහා සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආර්යාව ඇතුළු පවුලේ සියලු සාමාජිකයන්ට ආරාධනා කරන බවද මන්ත්‍රීවරයා කියයි.
විවාදය සදහා දිනය, වෙලාව හා නාලිකාවද තීරණය කිරීම සජිත් ප්‍රේමදාස මහතාට අවස්ථාව දීමටද සූදානම් බව මන්ත්‍රීවරයා තව දුරටත් කියා සිටී.

No comments: