Tuesday, September 23 2025

Header Ads

සජිත්ගේ රැළියකදී මාධ්‍යවේදියෙකු උඩ දමාගෙන බිම දමාගෙන ගුටි අනී.. සජිත් පැමිණ ධම්ම පදයේ ගාථා කියයි.. [Video]

ජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් පැවති මාළඹේ ජනරැළියකදී මාධ්‍යවේදියෙකුට අමානුෂික ලෙස පහර දීමක් සිදු කරනු ලැබීය.

ඊයේ දිනයේ පැවති මෙම රැළිය අමතමින් සිටි චම්පික රණවක මහතාට විරෝධය දැක්වූ තරුණයෙකුට මෙසේ කිහිප දෙනෙකු එක්ව දරුණු ලෙස පහර දුන්හ.


එම ප‍්‍රහාරයට පසු සජිත් පේ‍්‍රමදාස මහතා ජනරැලිය ආරම්භ කරන ලද්දේ ධම්ම පදයේ ගාථායක්ද කියමිනි.

Leave a Comment

Powered by Blogger.