නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වන බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා. ඔහු පත් වූවොත් පැරණි අගමැතිම පත් වීම පිළිබඳව ජනතාව වෙත ගැටළුවක් පවතින බවද ඔහු වැඩිදුරටත් සදහන් කරා.
No comments: