අගමැතිවරයාටද ඉවත් වන ලෙස කියමින් අරලිය ගහ මන්දිරය ඉදිරිපිට ‘මහින්ද ගෝ ගම’ක් ඉදි කිරීීමට අරගලකරුවෝ ඊයේ කටයුතු කළහ. මේ හේතුවෙන් අරගලකරුවන් හා පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය. ඊට අදාළ වීඩියෝව පහත දැක්වේ.
No comments: