ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මියගේ උපන්දිනය අදට යෙදී තිබේ. ඇය සිය උපන්දිනය සැමරීම සදහා කුරුලු පැටවු රංචුවක් නිදහස් කළාය. මෙම අවස්ථාව සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එක්ව සිටියේය.
No comments: