CID නිලධාරීන්ට රටින් පිටවීම තහනම් කෙරේ.. ලයිස්තුව ගුවන් තොටුපලට
පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන නිලධාරීන් 704 දෙනෙකුට විදෙස් ගමන් අත්හිටුවීට තීරණය කර ඇත.
ඒ අනුව එම පිරිස් අවසරයකින් තොරව රටින් බැහැර වීම වලක්වමින් කටුනායක ගුවන් තොටුපල වෙත නම් ලැයිස්තුවක්ද යොමු කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ඊයේ දිනයේ සිය පවුලද සමග රටින් පලා යමෙ හේතුවෙන් මෙම තීන්දුව ගෙන ඇත.
ඔහුට විරුද්දව විනය ක්රියාමාර්ග ගැනීමටද පොලීසිය කටයුතු කරමින් සිටී.

No comments: