Header Ads

Breaking News
recent

ranil and sajith

ජිත් ප්‍රේමදාස මහතා කාන්තාවන් සඳහා සනීපාරක්ශක තුවා ලබාදෙන බව පවසා ඇති බවත් ජනාධිපතිවරණයේදී හංසයා ලඟින් කතිරය ගසා කාන්තාවන් වෙනුවෙන් ලබාදෙන එම සම්පූර්ණ වැඩසටහන ලබාගන්නා ලෙස ඉල්ලන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.


අගමැතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි.

තමන් ජනාධිපති වූ පසු කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදෙන බවට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරන ලද්දේ දින කිහිපයකට පෙරදීය.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ ජාලාවන්හි දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.

No comments:

Powered by Blogger.