Header Ads

Breaking News
recent

අලුත් ආණ්ඩුවේ පළමු විදෙස් ආයෝජනය එයි.. ඩොලර් මිලියන 250යි.. මහල් 30ක කුළුණක් කොලඹට

ව ආණ්ඩුවේ පළමු විදේශ ආයෝජනය ලෙස ඩොලර් මිලියන 250 ක් වැය කරමින් මහල් 30 කින් යුතු කුළුණක් ඉදි කිරීමට සැලසුම් කරමින් ඇත.

මෙම ඉදිකිරීම කොළඹ බාලදක්ෂ මාවතේ පිහිටි අක්කර තුනක විශාල භූමියක සිදුකිරීමට නියමිතව තිබේ.

නිවාස 700ක්ද ඉදිකිරීමට යෝජිත මෙම විදේශ ආයෝජන සිදු කරන්නේ පර්නියල් රියල් ස්ටේට් හෝල්ඩින් සමාගම විසිනි.

මෙම ගොඩනැගිල්ල තුප වෙළද ආයතන සදහාද ඉඩ පහසුකම් සැපයේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් පත‍්‍රිකාවකින් එම ආයෝජනය සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

බේරේ වැව හා ෂැංගිලා හෝටලය අතර ඇති අදාළ භූමිය ලබාදීමට නියමිතව ඇත්තේ බදු පදනම මත වන අතර බදු මුදල ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 43ක් ශ‍්‍රී ලංකාවට හිමි වේ.


No comments:

Powered by Blogger.