Header Ads

Breaking News
recent

රාජිත බන්ධනාගාර රෝහලට

රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු ඇමැති රාජිත සේනාරත්න වැලිකඩ බන්ධනාගාර රෝහලට ගෙන යාමට කටයුතු කර තිබේ.

නාරාහේන්පිට ලංකා පුද්ගලික රෝහලේ ඔහු නැවතී සිටිය ද පරීක්ෂා කළ බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ ඔහුව බන්ධනාගාර රෝහල හෝ කොළඹ ජාතික රෝහලේ රඳවා ගැනීමෙන් ප්‍රශ්නයක් නොවන බවයි.

ඒ අනුව හිටපු ඇමතිවරයා බන්ධනාගාර රෝහලවෙත ගෙන යාමට කටයුතු කර ඇත.

No comments:

Powered by Blogger.