Header Ads

Breaking News
recent

නාමල් කුමාර රිමාන්ඩ්.



දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර නමැත්තා මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) ලබාදුන් නියෝගයකට අනුවයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව නිකවැරටිය, හෙට්ටිපොල ඇතුළු ස්ථාන කිහිපයක ඇතිවූ මහජන කැළඹීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නාමල් කුමාරව වරකාපොළ පොලීසියේදී අත්අඩංගුවට ගනු ලැබීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් නාමල් කුමාර, මාස 7කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවුණා.

No comments:

Powered by Blogger.