Header Ads

Breaking News
recent

ස්විස් තානාපති සේවිකාව ඇප මත නිදහස්

තමාව පැහැරගත් බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කළ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ඒ ඇය අද (30දා) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.

No comments:

Powered by Blogger.