අන්තර්ජාලයෙන් ලිංගික හැගිීම් ඇවිස්සූ කාන්තාව අත්අඩංගුවට
අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය ඔස්සේ ලිංගික හැගීම් උද්දීපනය කරමින් කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමක සුළ මුල හෙලිදරව් වී තිබෙනවා.
වලාන දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරු මත වත්තල - ඇලකන්ද මාර්ගයේ පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් අද වැටලීමෙන් පසුවයි මෙම ජාවාරම පිළිබඳ තොරතුරු හෙලිවී ඇත්තේ.
මෙහි හිමිකාරිය පසුගිය කාලය පුරා අන්තර්ජාල සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් ලිංගික හැගීම් උද්දීපනය වන පරිදි ප්‍රකාශ සහ වීඩියෝපට නිකුත් කර තිබුණා.
සැකකාරිය ඇලකන්ද ප්‍රදේශයේ මෙම ගණිකා නිවාසය පවත්වා ගෙන ගොස් ඇත්තේ රූපලාවන්‍යාගාරයක් පවත්වා ගෙන යන මුවාවෙන්.
රුපියල් 30,000කට වඩා වැඩි මුදලකට ඇය විසින් කාන්තාවක් අලෙවි කර ඇති බවටයි වාර්තා වන්නේ.
වැටලීම සිදුකරන අවස්ථාවේ එහි රැදී සිටි ඇය සහ තවත් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිට පෙර අවස්ථාවකදී ද මෙම කාන්තාව නිල් චිත්‍රපටයක් රගපෑම නිසා අත්අඩංගුවට පත්වූ අතර ඉන් පසුව තමන් ගණිකාවක් බව ප්‍රසිද්දියේ පවසා සිටියා.

No comments: