Header Ads

Breaking News
recent

රන්ජන් පාර්ලිමේන්තුවට බාර දුන් හඬපටවලත් කුණුහරුප ?

ක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවට භාර දී ඇති දුරකතන සංවාද හඬ පටන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී සාකච්චා කර ඇත.

එම හඬ පට වල ජාතික ආරක්ෂාවට හානිදායක හා අසභ්‍ය වචන ඉවත් කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීමට එහිදී තීරණය කර ඇත.
ඉන්පසු කතානායකවරයා විසින් තවදුරටත් පරීක්ෂා කර සුදුසු පියවරක් ගත යුතු යයි කාරක සභාව තීරණය කර තිබේ.


No comments:

Powered by Blogger.