සන්ධාන මහ ලේකම් මද්දුම බණ්ඩාර කෘත්‍යාධිකාරියේ අනුමතයි
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන කරගෙන බිහි කරන නව සන්ධානයේ මහලේකම් ධූරය එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබා දීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කළේය.
එජාප නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ මෙම හමුව පැවැත්විණි.
එජාප නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ මෙම හමුව පැවැත්විණි.
No comments: