Header Ads

Breaking News
recent

ආගමික කටයුතු නෑ.. එම්බාම් නෑ.. ඥාතීන්ට මුහුණ පමණක් පෙන්වයි.. පැය 24න් සීල් තබා වලදමයි - කොරෝනාවලින් මිය යන අයට WHO නිර්දේශ මෙහෙමයි

සංගත රෝගයකදී මිය යන පුද්ගලයන්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු කරන ආකාරය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සියළු රටවල් වෙත නිර්දේශ කර ඇත.

ඒ අනුව මෙරටද අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට ඒ පිලිබදව උපදෙස් නිකුත් කර තිබේ.
වසංගත ඔහුගේ යන පුද්ගලයන් ගේ දේහය විසිහතරක් ඇතුළත අවසන් කටයුතු කළ යුත්තේ මරණ පරීක්‍ෂණ හෝ ආගමික කටයුතුවලින් තොරවයි.


No comments:

Powered by Blogger.