Header Ads

Breaking News
recent

කොරෝනා මර්ධනයට ඇමතිවරුන් ජනපතිට සහාය දෙන්නේ නෑ - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

කොරෝනා වෛරසය මර්දනය සඳහා ආණ්ඩුවේ ඇමතිවරුන් නිසි පරිදි මැදිහත් නොවන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කරති.

මාධ්‍ය සංදර්ශන පැවැත්වීම මගින් පමණක් කොරෝනා වෛරසය පාලනය කළ නොහැකි බවද හිමියන් පැවසූහ.
ජනාධිපතිවරයා විසින් කොරෝනා පාලනයට කොතෙක් වෙහෙසුණ ද ඔහුගේ අනුගාමිකයන් කොරෝනා ආසාදිතයන් සේ නිවෙස්වලට වී හොයන්නේ බලන්නේ නැතිව සිටින බවද උන්වහන්සේ සඳහන් කළහ.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හිමියන් මෙම අදහස් පල කරන ලදී.


No comments:

Powered by Blogger.