Header Ads

Breaking News
recent

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරයි



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් අනතුරුවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ.

No comments:

Powered by Blogger.