Header Ads

Breaking News
recent

නැවත රනිල් පිලට එන්න යන සජිත් පිලට ගිය මන්ත්‍රීලා මෙන්න

මගි ජනබලවේගයෙන් මෙවර මහමැතිවරණයට නාමයෝජනා භාර දී ඇති එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 12 දෙනෙකු යළි රනිල් පාර්ශ්වය සමග එක්වීමට සාකච්ඡා සිදු කර ඇති බව වාර්තා වනවා.

ගම්පහ දිස්ති‍්‍රක්කය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් තුන්දෙනෙක් ඒ අතර වන බවයි වෙත වාර්තා වුණේ.

කොළඹ, මහනුවර, මාතලේ, රත්නපුර, බදුල්ල, මොණරාගල සහ අනුරාධපුර යන දිස්ති‍්‍රක්ක නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 07 දෙනෙකු ද ඒ අතර වන බවයි අනාවරණ වන්නේ.

කෑගල්ල දිස්ති‍්‍රක්කය නියෝජනය කළ මන්තී‍්‍රවරුන් දෙදෙනෙකු ද යළි එක්සත් ජාතික පක්ෂය හා එක්වීමට කැමැත්තෙන් පසුවන බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණ කළා.


No comments:

Powered by Blogger.