Header Ads

Breaking News
recent

සුරාසැල් යලි විවෘත කිරීමට අවසර

ඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල පිහිටි සුරාසැල් අද (13) සිට විවෘත කිරීමට ඉඩ ලබාදී තිබෙයි. ඊට අමතරව ඇඳිරි නීතිය පවතින කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල පිහිටි බලයලත් සුපිරි වෙළදසැල් වල පිහිටි මත්පැන්හල් වලටත් මත්පැන් විකිණීමට අවසර හිමිව තිබෙයි.
උදෑසන 10 සිට සවස 6 දක්වා කාලය තුළ මත්පැන් හල් විවෘත කර තබන ලෙසට මෙළෙස රජය දැනුම් දි ඇත.

පාරිභෝගිකයන්ගේ හැසිරීම මත මෙම නියමු කාලයන් වෙනසකට ලක්විය හැකි බව දන්වා ඇත.
මත්පැන් අලෙවිසැලක් තුලට පාරිභෝගිකයන් කිහිපදෙනෙකු පමණක් රැගෙන මත්පැන් අලෙවි කිරිමටත්, එම මත්පැන් අලෙවිසැල් විෂබිජහරණයට ලක් කිරිමටත් කටයුතු කරන ඉල්ලා ඇත.



No comments:

Powered by Blogger.