සමගි ජනබලවේග සමගිය තව දෙදරයි.. සජිත් අතහැර මනෝ තනිව ගමන් අරඹයි !
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ඇති සමගි ජනබලවේගය පක්ෂය අපේක්ෂකයන් සහ සෙසු පක්ෂ අතර ඇති ගැටුම් තවදුරටත් ඉහළ යමින් පවතින බව ආරංචි එහි ආරංචි මාර්ග කියා සිටියි.
ඒ අනුව හිටපු අමාත්‍යවරයෙකු වන මනෝ ගනේෂන් මහතාද සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය නොසලකා හරිමින් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තනිවම පවත්වමින් සිටී.
මංගල සමරවීර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද මැතිවරණය කටයුතුවලින් ඉවත් වී ඇත්තේ ඔහුට දේශපාලන වේදිකාවේ අදහස් පළ කළ යුතු ආකාරය සහ හැසිරිය යුතු ආකාරය ගැන සජිත් ප්‍රේමදාස මහතා විසින් උපදෙස් ලබා දීම නිසා ඇති වූ මතභේදයක් බව ද වාර්තා වෙයි.
හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ සමගි ජන බලවේග අපේක්ෂක ලයිස්තුවේ එකම කුලයකට අයත් තිදෙනෙක් ඇතුළත් වීම හේතුවෙන් සෙසු අපේක්ෂකයින් අපේක්ෂකත්වය ඉවත්වීමට සූදානම් ඇති බවද සඳහන් වෙයි.

No comments: