ඇඳිරි නීතිය ගැන ජනාධිපති කාර්යාලය නිකුත් කළ නවතම නිවේදනය මෙන්න
දැනට මෙරට තුළ පවතින ඇඳිරි නීතිය තවදුරටත් ලිහිල් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට සිට නැවත දැනුම් දෙනතුරු එය මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි එම කාර්යාලය නිවේදනය කළේ.
එමෙන්ම රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල පවත්වාගෙන යාමේදීත්, එදිනෙදා ජන ජීවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුලුමනින්ම පිළිපදින ලෙසයි එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

No comments: