මැතිවරණයෙන් පසු සජිත් දොට්ට - සමගි ජන බලවේගයේ නායකකම පාඨලීට - ඇතුලෙන්ම කැරැල්ලක්
සමගි ජන බලවේගය පක්ෂය තුළ එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව දැවැන්ත කැරැල්ලක් ආරම්භ වී ඇති බව හිටපු රාජ්‍ය ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක විසින් මෙම කැරැල්ලේ නායකත්වය ලබාදෙන බවද ඔහු පැවසීය.
මංගල සමරවීර මහතාදඑම අපේක්ෂකත්වයෙන් ඉවත් වී ඇත්තේ ද සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් යැයි ඔහු කියා සිටියේය.
මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
No comments: