සුනිල් ජයවර්දන පාරේ මියගියේ ජනපතිගේ වරදින්.. රට රකින විරුවෙක් කියා ඇවිත් දැන් සිවිල් ක්‍රියාකාරීන් මහමග මැරෙනවා - චිරන්ත අමරසිංහ
ජාතික ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාට මහමග මැරෙන්නට සිදු වුයේ මීට මාසෙකට පෙර ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියකකට නිසි ප්‍රතිචාර නොදැක්වූ නිසා බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය සභාපති චිරන්ත අමරසිංහ මහතා සඳහන් කරයි.
ලීසිං සහන ගැටලුව වහා විසඳා දෙන්නැයි මසකට පෙර ලියන ලද ලිපියේ ජනාධිපතිවරයාට දැනුම් දී තිබූ බවත් ඒ දෙස පැත්තවත් හැරී බලන්නට කටයුතු කරන නොතිබූ බවත් ඔහු සඳහන් කළේය.
ඊට නිසි ක්‍රියාමාර්ග නොගෙන එම ලිපිය නොතකා හැරීමේ හේතුවෙන් ජයවර්ධන මහතාට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූ බවද ඔහු පැවසීය.
රට රකින විරුවෙක් ගියා ඇවිත් අන්තිමේ සිවිල් ක්‍රියාකාරීන් මහමග මැරෙණ තත්වයට රට පත් කර ඇතැයිද ඔහු කියා සිටියේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

No comments: