Header Ads

Breaking News
recent

ගරාවැටුනු ආර්ථිකය ගොඩගන්න මං දන්නවා - සජිත් ප්‍රේමදාස

රා වැටුණු ආර්ථිකය ගොඩ නැඟීමට හොඳම ක්‍රමය ආර්ථිකයට මුදල් සහ සම්පත් පොම්ප කිරීම බව ආර්ථික පඬිවරැන් දන්නා බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

අගෝස්තු පස්වනදා මැතිවරණය ජයගැනීමෙන් පසු සෑම පවුලකටම රුපියල් 20,000 ක ආධාරයක් ලබාදීමට තමන් කටයුතු කරන බවද ඔහු පැවසීය.

05 වැනිදා ආණ්ඩුව ජයග්‍රහණය කිරීමෙන් පසු පැය 24 ක් තුළ දී ඉන්ධන මිල පහත දමන බවද ඔහු කීය.

ඔහු මේ බව කියා සිටියේ සමගි ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමිනි.


No comments:

Powered by Blogger.