කැස්බෑව රත් කරමින්, රටම කතා කළ, හෝටල් හිමිකරුගේ ඝාතනයට ඔහුගේ බිරිඳත් සම්බන්ධයි ද ? ඇත්ත කතාව එළියට, CCTV දර්ශන ඔස්සේ හෙළි වූ දේ මෙන්න - (video)
කැස්බෑව ගුරුගම්මාන ප්‍රදේශයේදී හෝටල් හිමිකරුගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ දේපළ කොල්ලකෑමේ පරමාර්ථයෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.
කැස්බෑව ගුරුගම්මාන ප්‍රදේශයේ පදිංචිව සිටි හෝටල් හිමිකරුවෙකු කිසියම් පිරිසක් විසින් ඝාතනය කර තිබුණේ පසුගිය 7 වැනිදා අලුයම් කාලයේදීයි.
50 හැවිරිදි අදාළ පුද්ගලයා සිය ඇඳ මත නිදා සිටිය දී ඝාතනයට ලක් ව තිබූ අතර එහි දී ඔහුගේ බිරිඳට ද තුවාල සිදු වී තිබූ බව පොලීසිය සඳහන් කළා.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් පිලියන්දල පොලිසය මගින් විමර්ශන කටයුතු සිදු කෙරුණු අතර පසුව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයට විමර්ශන කටයුතු භාර දෙනු ලැබුවා.
එම විමර්ශන සඳහා CCTV දර්ශනද උපයෝගී කරගෙන තිබුණා.
ඒ අනුව සැකකරුවන් දෙදෙනෙකු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඝාතනය සඳහා යොදාගත් ආයුධ, සහ තවත් උපකරණ මෙන්ම සොරාගත් රන් භාණ්ඩ ඇතුළු ද්‍රව්‍ය රැසක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් එම ද්‍රව්‍ය පරීක්ෂා කිරීමට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද මිරිහාන පොලිසියට පැමිණියා.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අදහස් පළ කළා.
කෙසේ වෙතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් විවිධ මතවාද සමාජය තුළ පැතිර ගියා. විමර්ශනවලදී පවා හෙළිව තිබුනේ මෙය නිවස තුළම කෙනෙකුගේ සම්බන්ධයක් ඇතුව කරන ලද ඝාතනයක් බවයි.
ව්‍යාපාරික බිරිඳ නිදාගෙන සිටි කොට්ටය අසළ අඩියක් පමණ දිග පොලු කැබැල්ලක් තිබූ බවද පොලිසිය සඳහන් මීට පෙර සඳහන් කළා.
පොලිස් නිල සුනඛ ජෙනිට ඉවකිරීමට සලස්වා ඇති නමුත් එම නිල සුනඛයා නිවස තුළ ගමන් කර ඇතත් නිවසින් පිටතට ගොස් නොමැති බව ද පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවා.
ඒ අතරතුර ව්‍යාපාරික යුවළගේ පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පිළියන්දල පොලිසියට පසුගිය මාස කිහිපය තුළ පැමිණිලි දෙකක් ද ලැබී ඇති බව පිළියන්ද පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතා සඳහන් කර තිබුණා.

No comments: