Header Ads

Breaking News
recent

කොළඹ නගර සභාව බංකොලොත් වේ.. සේවක පඩි ගෙවන්න 60 කෝටියක ණයක් ගනී..

කොළඹ මහ නගර සභාව විසින් රුපියල් කෝටි 60ක් ණය මුදලක් බැංකුවලින් ලබාගැනීමට කටයුතු කර තිබේ.
නගර සභාවේ සේවකයන්ගේ වැටුප් ගෙවීම ඇතුළු කරුණු කිහිපයකට මෙම මුදල් ණයට ලබාගෙන ඇත.

මෙරට පළාත් පාලන ආයතන අතරින් වැඩිම මුදලක් උපයන්නේ කොළඹ නගර සභාවයි.

නමුත් මෑත කාලයේදී එහි ආදායම විශාල ලෙස පහත වැටී තිබිණි.

No comments:

Powered by Blogger.