Header Ads

Breaking News
recent

ගස් ලක්‍ෂ දෙකක් ගලවා වෙනත් තැන්වල සිටුවන යන්ත‍්‍ර දෙකක් ගෙන්වයි

ස් උදුරා වෙනත් තැනක නැවත පැළ කිරීම සඳහා යොදා ගත හැකියි යන්ත‍්‍ර දෙකක් විදේශයකින් මිලදී ගැනීමට කටයුතු කරන්නැයි පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ.

ඔහු මේවා උපදෙස් ලබාදී ඇත්තේ භූ විද්‍යා හා පතල් කාර්යාංශ නිලධාරින් අතර ඇත එම අමාත්‍යාංශයට සාකච්ඡාවකදීය.

ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ගස් ලක්ෂ දෙකක් පමණ කපා ඉවත් කිරීමට සිදුව ඇති ඇති නිසා මෙම තීරණය ගත් බව ගෙන ඇත.

සංවර්ධන ව්‍යාපෘති වල දී ගස් කපා ඉවත් කිරීමෙන් පරිසර සුරක්ෂිතතාවට බලපෑමක් එල්ල වී ඇති නිසා මෙම යන්ත්‍ර දෙක මෙම වසරේදීම ගෙන්විය යුතු බව ද ඇමතිවරයා සඳහන් කර තිබේ. 


No comments:

Powered by Blogger.