Header Ads

Breaking News
recent

පොලිස් වෙඩි පහරින් මිය ගිය පාතාල නායක රොහාගේ දේහය මිල අධික සුපිරි මිනී පෙට්ටියක

න්දියාවට පැන යාමට සූදානමින් සිටියදී පොලිස් වෙඩි ප්‍රහාරය පහරකින් මිය ගිය පාතාල නායකයෙකු වන රත්මලාන රොහා හෙවත් හැරල්ඩ් රෝහණ සිල්වා ගේ මළ සිරුර මිල අධික මිනී පෙට්ටියක තැන්පත් කර ඇතැයි වාර්තා වෙයි.

පොලීසිය සඳහන් කළේ එම පෙට්ටිය වටිනාකම රුපියල් ලක්ෂ 4 ක් ඉක්මවන බවයි.

ඔහුගේ පවුලේ ඥාතීන් කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ මල් ශාලාවකින් මෙම සුපිරි මිනී පෙට්ටියෙන් ගෙන ඇත.

ඔහුගේ දේහය මේ වන රත්මලානේ පිහිටි නිවසේ තැන්පත් කර ඇත. 


No comments:

Powered by Blogger.