Header Ads

Breaking News
recent

20 හදද්දී අපෙන් කිසිවක් ඇසුවේ නෑ.. මුස්ලිම් මෙරට ප‍්‍රධාන ජනවර්ගයක් !

විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමේදී මෙරට ප්‍රධාන ජන වර්ගයක් වන මුස්ලිම් ජාතිය නියෝජනය කරන ප්‍රධාන පක්ෂය වන තම පක්ෂයේ මතය විමසා මත් සිදු කළේ නැතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි.

එම පක්ෂයේ මහලේකම් නිසාන් කාරියප්පර් මහතා සඳහන් කරන්නේ දැනට සකස් කර ඇති ව්‍යවස්ථා සංශෝධනයේ බොහෝ කරුණු වලට තම පක්ෂයට එකඟ වීමට හැකියාවක් නැති බවයි.

එමෙන්ම මෙම පනත් කෙටුම්පතට විරුද්ධව තම පක්ෂය අධිකරණ යාමට බලාපොරොත්තු වන බවද ඔහු තවදුරටත් කියා සිටියේය. 


No comments:

Powered by Blogger.