කොවිඩ් ආසාදිතයින් 227ක්
තවත් කොවිඩ් ආසාදිතයින් 227 දෙනෙක් අද (08) දිනයේදී හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් වේ.
ඒ අනුව අද (09) දිනය තුළ දී හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 510ක් වේ.
ඔක්තෝබර් 3 වැනිදා පළමු ආසාදිතයා හඳුනාගත් මිනුවන්ගොඩ/පෑලියගොඩ පොකුර ඒ අනුව 10,447ක් ලෙස දැක්වේ.
මේ දක්වා මෙරටදී කොවිඩ් ආසාදිතයින් 13,729ක් හමුවී ඇති අතර රෝහල්ගතව 5,610ක් ප්‍රතිකාර ලබති.
සුවය ලැබූ රෝගීන් ගණන 8,285ක් වේ.
No comments: