Header Ads

Breaking News
recent

තවත් කොරෝනා මරණයක්.. පුද්ගලික රෝහලක සිට IDH රෝහලට යවලා..

කොරෝනා ආසාදනය වීමෙන් මෙරට සිදුවූ 36 වැනි මරණය වාර්තා වෙයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ කඳාන ප්‍රදේශයේ පදිංචි 84 වියැති කාන්තාවක් මෙසේ මරණයට පත්වී ඇති බවයි.

එම කාන්තාවක් පෞද්ගලික රෝහලක සිට IDH රෝහල වෙත මාරුකර යවා ඇති අතර ඇය එහිදී මිය ගොස් ඇත.

දීර්ඝ කාලයක් රෝගාතුරව සිට ඇති ඇය මිය යාමට ආසන්නම හේතුව ලෙස කොරෝනා නිව්මෝනියා තත්ත්වය හඳුනාගෙන තිබේ.

No comments:

Powered by Blogger.