Header Ads

Breaking News
recent

'විශ්ව ශක්ති මුට්ටි ගගට දැමූ දින සිට කොරෝනා මරණ, රෝගීන් වැඩි වෙලා' - රන්ජන්ගෙන් හෙළිදරව්වක් - (video)

ඒලියන්ත වයිට් මහතාගේ විශ්ව ශක්ති මුට්ටි ගංගාවලට දැමූ දිනයේ පටන් කොරෝනා ආසාදිතයන් සහ කොරෝනා මරණ ඉහළ යමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කළේය. ඒලියන්ත වයිට් හිමාලයේ සිට පැමිණි බව කියුවද සත්‍ය වශායෙන්ම ඔහු කලකට පෙර වේදිකාවල සිංදු කියූ ඉමේෂ් රංගන නම් ජම්බුගස්මුල්ලේ අයෙක් බවද කියා සිටියේය.

වෛද්‍ය විශේෂඥයන්ගේ මතය නොතකා ආණ්ඩුව මෙවන් මිත්‍යා මත පසුපස පසුපස යන්නේ කුමක් නිසා දැයි ඔහු ප‍්‍රශ්න කලේය.

අද පාර්ලිමේන්තුවේදී විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

No comments:

Powered by Blogger.