Header Ads

Breaking News
recent

රොයල් පාක් ඝාතකයාට ජනාධිපති සමාව දීම වෙනුවෙන් මෛත‍්‍රීට කෝටි පහක්.. රතන හිමිට කෝටි තුනක් - (video)

රෝයල් පාක් ඝාතනයේ වැරදිකරුට ජනාධිපති සමාව ලබා දීම වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රුපියල් කෝටි පහක් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ට කෝටි තුනක මුදලක් ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

ජනාධිපති සමාව ලැබූ අදාළ පුද්ගලයා ඉක්මනින්ම රටින් පළා ගොස් අතුරුදහන් වී ඇතැයි ද ඔහු පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.


No comments:

Powered by Blogger.