මා ආණ්ඩුවට එන්න කැමතියි.. මාව ගන්නකෝ - රතන හිමිගෙන් ආණ්ඩුවට පණිවුඩ වැලක්
අපේ ජන බල පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත් වී සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආණ්ඩු පක්ෂයට සහාය දීම සඳහා තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
නමුත් ඒ සම්බන්ධයෙන් වැඩි උනන්දුවක ආණ්ඩු පක්ෂයට නොසිටින බවද පැවසෙයි.
ආණ්ඩුවට තම සහාය ලබා දීමට කැමති බවත් ඒ අනුව ආණ්ඩු පක්ෂයේ අසුන් පනවන ලෙසත් ඉල්ලමින් රතන හිමියන් විසින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට ලිපියක්ද යවා ඇතත් ඒ ගැනද ආණ්ඩු පක්‍ෂය සැලකිය යුතු ප්‍රතිචාරයක් දක්වා නැතැයිද වාර්තා වෙයි.
No comments: