ධම්මික පැනිය පානය කල අමාත්‍ය පියල් නිශාන්තට සහ බිරියට කොරෝනා | Piyal Nishantha
මේ හේතුවෙන් අමාත්‍යවරයා ගේ කාර්ය මණ්ඩලයේ සේවකයින් 10 දෙනෙකු නිරෝධායනයට යොමු කොට ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ දී කෑගල්ලේ ධම්මික පැණිය ද පානය කරනු ලැබුවා. ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමගය.
No comments: