Header Ads

Breaking News
recent

ඩොලර් 6500ක ඒක පුද්ගල ආදායමක් කරා මේ යන්නේ.. ඒක දන්නේ නැති අය Fail කියා කෑගහනවා - එස්.බී. දිසානායක

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා මෙම අදහස් පල කලේය.

අද මේ වන විට මුළු ලෝකයම ලෙඩ වෙලා තියෙන්නේ. ඒවගේම අපේ රටත් අපේ ජනතාවත් කොවිඩ් වසංගතයයෙන් ලෙඩ වෙලා තියෙන්නේ. මේ රටේ ජනතාව මහත් බලයක් ලබා දුන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් සහ අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමත් මේ ආණ්ඩුව නොසැලි මොන තරම් ලෙඩ තිබුණත් මේ ආණ්ඩුවත් නොසැලි ඔවුන්ගේ 2020 හා 2025 ආර්ථික ඉලක්ක සඳහා අදත් කැපවීමෙන් නොබියව ඉදිරියට යන බව ප්‍රකාශ කරමි. අපේ ආර්ථික සංවර්ධන වේගය 6.5% දක්වා ගෙනි යන්න.

ඒක පුද්ගල ආදායම ඩොලර් 6500 උඩට ගෙනියන්න, විරැකියාව 4% අඩු කර ගන්න උද්දමනය 5% ට අඩුව පවත්වාගෙන යන්න, පොළි අනුපාතය තනි ඉලක්කමේ තියා ගන්න, රුපියලේ අගය ස්ථාවර තියාගන්න. මේ සර්ව සහශ්‍ර ඉලක්ක අපේ මැතිවරණ ප්‍රකාශනයට ඉදිපත් කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය අද මොනතරම් ලෝකය ලෙඩවෙලා තිබ්බත් පිඩාවට පත් වුණත් අපේ ආදායම් මාර්ගය ඇන හිටියත් අපි ඉස්සරහට යනවා. අපි අවුරුදු 30 ක යුද්ධයෙන් සහ ලෝක ආර්ථික පරිහානියට හා අර්බුදයන්ට මුහුණ දෙමින් ඉස්සරහට ආව ජාතියක්. අපේ ඒ අවුරුදු 30 යුද්ධය තිබිය දි දළ දේශීය නිෂ්පාදනය ඩොලර් 15 න් 16 උඩට ගන්න බැරි වුණා. ඒක පුද්ගල ආදායම ඩොලර් 700 ත් 800 ත් උඩට ගෙන යන්න බැරි වුණා. ආර්ථික සංවර්ධන වේගය 3% 4% තිබ්බේ. විරැකියාව 12% වුණා. අය වැය අනුපාතය 8% ක් විය. මේ සියල්ල මැද තමයි 2015 වර්තමාන අගමැති අතිගරු ජනාධිපතිතුමා රට භාරගත්තේ.ඒ වෙනකොට ණය 104% වෙලා තිබ්බේ. රටේ ආර්ථිකය පල්වෙමින් තිබ්බේ. උතුරේ 90% ප්‍රභාකරන් අල්ලගෙන තිබ්බා. මානව හිමිකම් කවුන්සිලය ගැන කතා කරේ නෑ. මානසික මෙහෙයුම ආරම්භ කරන්න. එය 2010 ජය අරගෙන අවුරුදු 30 රට එක්සේසත් කරා. උතුරේ අපි පොලිස් ව්‍යාප්ත කරා. උතුරේ අය දකුණට ආවා.

රටක එකම ජාතියක් එකම නිතියක් යටතේ පාලනය කරන්න ආරම්භ කරන්න. 2009, 2014 කාලය තමයි නිදහසෙන් පස්සේ දීර්ඝ ආර්ථිකයකට පිම්මකට ඉස්සරහට තල්ලු කරේ. දළ ජාතිකය ඩොලර් මිලියන 78 ගෙන ගියා. ඒක පුද්ගල ආදායම අපි ලක්ෂය පන්නලා අරන් ගියා. ඩොලර් 700 අපි ඩොලර් 3800 ගෙන ගියා. 2010 ආර්ථික වේගය 8%. 2011 දී ආර්ථික වේගය 8.4%. 2012 දී ආර්ථික වේගය 9.1% විය. 2012 ආර්ථික වේගය අපි ගන්න කොට වේගවත් සංවර්ධන රටවල් අතරින් ලෝකයේ 04 වන ස්ථානයට ගියා. ඒ අය තමා යුද්ධය ජය ගත්ත මහා ආර්ථිකයේ පිම්ම ගත්ත අය තමයි ආණ්ඩුව ගත්තේ. යුද්ධය ජය ගත්තා. ගෝඨාභය රාජපක්ෂ තමයි ජනාධිපති. ආර්ථික පිම්ම ගත්ත ජනාධිපතිතුමා අගමැති වෙලා ඉන්නේ. ජනාධිපති බලයට අතට ගද්දි ආණ්ඩුවක් පාර්ලිමේන්‍තුවක් තිබ්බේ නෑ. ඒ වෙන කොට රටේ ආර්ථිකය ඝෘණ තත්වයක තිබ්බේ. හිනා වූණෘ විපක්ෂය. දෙවන කාර්තුවෙය්දී ආර්ථික වේගය 2% ආර්ථික වර්ධනයකට පත්වුණා.

කොවිඩ් නිසා ලොක් ඩවුන් කරන්න වුණේ. සංචාරක ව්‍යාපාරය නවත්තන්න වුණා. 36 ලක්ෂයක් මේ රටේ ශ්‍රම බලකාය වැඩ කරපු සියලු ආයතන නවත්තන්න වුණා. විශාල අර්බුදයකට මුහුණ දුන්නා. මහා බ්‍රිතාන්‍ය 28 % ඝෘණ කර ගත්තා. ඉන්දියාව 12% ආර්ථිකය ඝෘණ කරගත්තා. අපි 3.8% නැවතුණා. ආර්ථිකය පිළිබඳ කිසිදෙයක් දන්නැති අය අපි fail කිය කියා ඔවුන්ගේ නොදැනීම් රටටම ප්‍රදර්ශනය කරා. මේ සියලු අර්බුද මත සාර්ව ආර්ථක ඉලක්ක කරා ඒක පුද්ගල ආදායම ඩොලර් 6500 ගෙන යන්න අපේ ආර්ථිකය අසනිප තත්වයක් තිබ්බත් අපි යනවා. ලොකු වාදයක් පවත්වාගෙන යනවා ගරු ස්වාමින් වහන්සේලා සහ විපක්ෂය් පිරිස් ප්‍රශ්න ඇති කරගන්නවා.

අපි ඒ අයට කියනවා නැති ප්‍රශ්න මතු කර ගන්න එපා කියලා කියන්න කැමති. භාරතිය පක්ෂයේ නායකතුමා ලංකාවේ හොඳ මිත්‍රයෙක්. අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපතිතුමා සමඟ හොඳ මිත්‍රයෙක්. කලබල වෙන්න හොඳ නෑ. ඉන්දියාව අපිත් එක්ක ඉන්න එක ලෝක ශක්තියක්. කොවිඩ් වසංගතයේදි එන්නත ලබාදුන්නේ ඉස්සරවෙලා ඉන්දියාවෙන්. රටවල් අතර මිත්‍රත්වය නැති නොකර ගෙන කටයුතු කරමු. ලොකුවට කතාවෙනවා අපේ හමුදාව 2005, 2010 මානව හිමිකම් කඩකරපු එක පිළිබඳව. මානව හිමිකම් කඩ කරේ ප්‍රභාකරන්ය. ප්‍රභාකරන් ශ්‍රි මහා බෝධියට, දළදා මාලිගාවට ගැහුවා. ඉන්දියා අගමැතිතුමා ද මැරුවා ප්‍රභාකරන්. මානව හිමිකම් කවුන්සිලය කිසිදෙයක් 2006 කවුන්සිලය කතා කරේ නෑ. ප්‍රභාකරන්ගේ ආර්ථික උපදේශක හිටියේ එංගලන්තයේ. ඇඩ්ලේ තමයි ළමා හමුදාව හැදුවේ.

කවදාවත් මානව හිමිකම් අදවත් අහලා තියෙනවාද? යුද්ධය අන්තිම වෙලේ උතුරේ අහිංසක ජනයාට අපේ කඳවුරට එන්න කියලා. පොලිමේ අපේ හමුදාව ගාවට ආවා. ඉස්සරහ ඉඳන් වෙඩි තිබ්බේ ප්‍රභාකරන්ගේ දුවලා පුතලා. හමුදාවට ප්‍රභාකරන් වෙඩි තිබ්බා. අපේ ආදරණිය මානව හිමිකම් කවුන්සිලයට අපි නිවැරදිය. බටහිර හිතවතුන් අරාබිකරය වනසද්දි එකම රට අරාබි රටයි. ලිබියාව පොහොසත්ව සිටි රට බඩ ගින්නේ මැරෙනවා. මංගල සමරවීර මැතිතුමා මගේ මිත්‍රයා පුංචි පුංචි රටවල් අල්ලගෙන ආපහු ඒ යෝජනාව ගෙනාවා. හමුදා නිලධාරින් යුධ අපරාධ චෝදනා ගෙනල්ලා මහා අපරාධය කරන්න නැවත පන දුන්නේ අපේ හැටපු විදේශ ඇමති මංගල සමරවීර.

කොමසාරිස්වරියට 2010 අතුරුදහන් වුණා ඒවා නොවේ ප්‍රශ්න. ඒ අය ඇති වුණේ ප්‍රභාකරන් නිසා. මානව හිමිකම් කවුන්සිලය මාර්තු අප්‍රේල් සාකච්ඡාවට පත්වන ප්‍රධාන ප්‍රශ්නය නෙවේ ලෝකයේ ශ්‍රම බලකාය වන මේ වසරේ රැකියා අහිමි වුණා. ඒවා ගැන අවධානය යොමු කරන්න. ලංකාව ඉතා ආදර්ශවත් ලෙස කොවිඩ් වසංගතය පාලනය කරගනිමින් ආර්ථික ගමනක් ආරම්භ තකරනවා. සිංහල දෙමළ මුස්ලිම් බර්ග ඕන කෙනෙක්ට ලංකාවේ ජිවත් වෙන්න සමානත්වයෙන් කටයුතු කරන්න හදලා තියෙනවා. 2010 ළමා හමුදාව හදා ගෙන, තැල්ල කප්පම් ලෙස ගත්ත ලෝකයේ ඩයස් පොරාව උතුරේ තරුණයෝ විකුණන් කන ලංකාවේ මානව හිමිකම් නෑ. කරුණාකරලා ඇත්ත මානව හිමිකම් ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරන්න.

තිලක් තේනුවර
මාධ්‍ය අංශ ප්‍රධානි


No comments:

Powered by Blogger.